2024A/L Physics | Daily Express -5 Discussion
Описание
2024A/L MATHS/ BIO Set එක වෙනුවෙන්ම කරන අලුත්ම වැඩේ. Daily Express- 5
"THEORY මතක් කරගන්නයි, සුලු කිරීම් හදාගන්නයි." PAPER DISCUSSION
සෑම සදුදා දිනකම රාත්රී 10ට Youtube online Set වෙමු.
මෙ Link එකෙන් ගිහින් Paper එක Download කරගන්න.
https://drive.google.com/file/d/10uD97cWnoECM0UJ6AmWy6doYmtrHi_rc/view?usp=sharing
Telegram Group: https://t.me/+etaS7Bh3ULUyNWVl
මේ පාඩම්වල ඔයාලට තියෙන ගැටලු පහලින් comment කරන්න.
තාමත් subscribe කරලා නැද්ද?
එහෙනම් දැන්ම subscribe කරන්න අමතක කරන්න එපා.
මේ video එක share කරලා ඔයාලගෙ යාලුවොත් ගොඩ දාන්න.
මෙහෙයවීම:
Buddhi Hiripitiya
(BSc Engineering Hons / University of Moratuwa)
......................................................................................................................
#buddhihiripitiya #digiphysics #physics